යුක්රේන ජන ජීවිතය අනතුරුදායකයි – ආරක්ෂාව සඳහා ජනතාව අතට ආයුධ

යුක්රේනයේ පුරවැසියන්ට එල්ල වී තිබෙන තර්ජන හේතුවෙන් සහ ඉදිරියේදී දියත්වීමට නියමිත රුසියානු ආක්‍රමණය සලකා බලා සිය පුරවැසියන් අතට ආයුධ ලබාදීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව යුක්රේන පුරවැසියන්ට ආයුධ රැගෙන යාමටත්, ස්වයං ආරක්සාව සළසා ගැනීමටත් හැකිවන අයුරින් නීති සංශෝධනය වනු ඇත. මීට අදාල නීති කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය බහුතර ඡන්දයෙන් සම්මත වී තිබේ.

යුක්රේන රජය පවසන්නේ රාජ්‍යයේත් සමාජයේත් අභිලාෂ උදෙසා මෙම නීතිය සම්මත කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...