මාර්තු මස 09 මැතිවරණය නෑ – මැතිවරණ කොමිෂන් සභාව

Date:

මැතිවරණ කොමිෂන් සභාව නිවෙදනය කර සිටින්නේ පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා නොපැවැත්වෙන බවත්, එම ජන්ද විමසීම පැවැත්වෙන දිනය පිළිබඳව මාර්තු මස 03 වෙනිදා දැනුම් දෙන බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණක් මෙයට හේතුව බව එම නිවෙදනයේ දැක්වෙයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...