අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය CID යයි: ස්මාර්ට් යූත් වංචාව පිළිබද විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි.

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 25, කොළඹ (LNW):

පසුගිය දා මේ රටේ සිදුවු තවත් මහාපරිමාණ මුදල් වංචාවක් හෙළිවුණු අතර, ඒ කෝප් කමිටුවේ දී සිදු කළ අනාවරණයකින් පසුවයි.

මේ අනුව, මෙම මහජන මුදල් මහ දවල් කොල්ලකෑමට හා සමාන මුදල් නාස්තියක් වන ස්මාර්ට් යූත් වෙනුවෙන් ගෙවනු ලැබු මිලියන 500කට අධික මුදලක් පිළිබද කෝප් කමිටුවේ සභාපතිවරයා දිගින් දිගටම තරුණ සේවා සභාවේ නිලධාරීන්ගෙන් දින දෙකක් පුරා ප්‍රශ්න කිරීම්ද සිදුවිය.

ඒ අනුව, අද (25)දින අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය විසින්, එම කෝප් කමිටුව විසින් අනාවරණය කර ගත් කරුණු පදනම් කරගෙන ස්මාර්ට් යූත් වංචාව පිළිබද විධිමත් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...