ආණ්ඩුව විසින් පියවිය යුතුව තිබූ ගෙවීම් වලින් 53% ක් ගෙවා අවසන් – මුදල් රාජ්‍ය ඇමති රංජිත්

0
396

රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ ආණ්ඩුව විසින් පියවිය යුතුව තිබූ ගෙවීම් වලින් 53 % ක ප්‍රමාණයක් ගත වූ මාස කිහිපය තුළ ගෙවා අවසන් කර ඇති බවයි.

අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේ රුපියල් බිලියන 191 ක ප්‍රමාණයක් ඒ සඳහා වැය කර ඇති බවත්, පුනරාවර්ථන සහ ප්‍රාග්ධන වියදම් සඳහා ඉදිරියේදී සැලකිය යුතු මුදලක් ගෙවා නිම කළ යුතුව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රෂිකා හෙන්නායක