ඩොලර් බිලියනයක ණය ගන්න බැසිල් අද ඉන්දියාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (25) දිනයේදී නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටව යාමට නියමිතව තිබේ.

මීට පෙර ඒ මහතා ඉන්දියාවෙහි සංචාරය කළ අවස්ථාවේදී පැමිණි එකඟතා අනුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියනයක සහන ණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු මෙම සංචාරය තුළදී සිදුකිරීමට නියමිත බව සඳහන්.

RN