රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීමට එරෙහිව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්විණි. මෙරට සිටින යුක්රේන ජාතිකයන් පිරිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගි වී සිටියේය.
විරෝධතාකරුවන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටියේ ආක්රමණය නවත්වා වහාම රුසියාවෙන් පිටව යන ලෙසයි.
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.
UN