Trump ගෙන් “ගෝල්ඩ් කාඩ් “

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 26 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඩොලර් මිලියන 5ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බව පවසමින්, අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් අද(26) දින අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් සිදු කර තිබේ.

ඒ අනුව මෙම ක්‍රමවේදය ” ගෝල්ඩ් කාඩ් “ලෙස නම් කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා සිටියේ, මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන ග්‍රීන් කාඩ් හා සමාන ප්‍රතිලාභ ගෝල්ඩ් කාඩ් ලබා ගන්නා පුද්ගලයින්ට ද හිමිවන බවයි.

රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ලබා දීම ප්‍රධාන අරමුණක් වී ඇති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...