*
Friday, April 19, 2024
spot_img

Latest Posts

(VIDEO):බැසිල් එනකන් ඉන්නේ වැඩ පටන් ගන්න – සජිත්ගේ භංගේ මේපාරත් භංග කරනවා

කොළඹ LNW: බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු මැතිවරණ සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කරන බව හිටපු ජාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා දේශපාලන මණ්ඩලය විසින් තොර ගනු ඇති අතර කතානායකවරයාට එරෙහිව සමඟි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවද පරාජය කිරීමට කටයුතු කරන බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan