වසන්ත විට්ටච්චි සමුගනී !

ප්‍රවීන රංගන ශිල්පියකු මෙන්ම අංග රචනා ශිල්පියෙකු ද වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වසන්ත විට්ටච්චි මහතා වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර තුනේම දීර්ඝ කාලීන අත්දැකීම් ඇති කලාකරුවෙකි.

කලක් තිස්සේ අසනීපයෙන් පසුවූ ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (පෙබරවාරි 26) දිනයේදී මියගොස් ඇති බව සඳහන්.

ඒ මහතා මියයන විට 65 වැනි වියේ පසුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...