වැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේ වෙඩිතැබීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): අද (27) අළුයම වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් අසළදී වෙඩි තැබීමක් සිදුව තිබෙන අතරවැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ එම වෙඩි තැබීම සිදුව තිබෙන බව පොලිසිය කියයි.

නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඉන් කිසිවෙකුට හානි සිදුව නොමැති බව සඳහන් වේ.

පොලිසිය සැකකරන්නේ, බියගැන්වීම සදහා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 පතොරම් කොපු 9ක් සොයා ගෙන තිබෙන බවද පොලිසිය කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...