ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයකට සැරසෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW):හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ , වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙන බව , විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත සඳහන් කළේය.

ධම්මික ප්‍රියන්ත සඳහන් කළේ, සතියක කාලයක් තුළ සිය ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් හදිසියේ රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : පසුගියදා හටගත් ගංවතුරෙන්...

ජනපති හදිසි රැස්වීමක් කැදවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද (05)...

ආපදාවට ලක් වූ දුම්රිය සේවය යළි ගොඩගන්න දුම්රිය සේවක සාමූහිකය වැඩ අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටට සවියක් දුම්රියට ජවයක් නමින් ආපදාවට ලක්...

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ උසස් වූ මනුස්සකම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03.කොළඹ LNW : රට පත්ව ඇති ආපදා...