හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් !
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව ය. මෙම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරණයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා … Continue reading හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed