Wednesday, March 22, 2023
spot_img

Latest Posts

විපක්ෂ නායක සජිත් විද්‍යාපති උපාධියේ අවසන් විභාගයට පෙනී සිටියි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති (MSc) උපාධියෙහි අවසන් පරීක්ෂණය සඳහා ඊයේ (27) පෙනී සිටියේය.

ඒ පිළිබඳව ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන පහතින් දැක්වේ.

රටේ පාර්ලිමේන්තුවෙහි විපක්ෂ නායකවරයා වශයෙන් සහ අලුතින් බිහිකළ දේශපාලන පක්ෂයක නායකයා වශයෙන් අතිශය කාර්යබහුල දිවියක් ගත කරන අතරේ කාලය කළමනාකරණය කරගනිමින් මෙසේ MSc උපාධියක් හැදෑරීම තුළින් සජිත් ප්‍රේමදාස මහතා රටේ තරුණ පරපුර සහ වැඩිහිටි පරපුර වෙත ලබාදුන් ආදර්ශය බෙහෙවින්ම අගය කළ යුතුවේ. එමෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තමන් දක්වන උනන්දුව සහ කැපවීම ඒ මහතා සිය ක්‍රියාවෙන්ම නැවත වතාවක් ඔප්පු කර තිබේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.