ඉන්ධන ප්රශ්නය ඔඩු දිවීමට සලස්වා ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට ඉඩ හැර, “හරි මග” යනුවෙන් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැමිණෙන්නේ රෙදිත් ඇඳගෙනදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා ප්‍රශ්න කරයි.
එසේම වත්මන් ඉන්ධන අර්බුදය ඇතිවීමට හේතුව උදය ගම්මන්පිල මහතා කැබිනට් උපදෙස් නොතකා සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් spot purchasing ක්‍රමයට ඉන්ධන මිලදී ගැනීම පමණක් තෝරාගැනීම නිසා බවටත් පතිරණ මහතා චෝදනා කරයි.
මහින්ද පතිරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.
RN