ගම්මන්පිල ආණ්ඩුවට “හරි මග” පෙන්නන්න එන්නේ රෙදිත් ඇඳගෙනද ? – පතිරණගෙන් දැඩි ප්‍රහාරයක්

Date:

ඉන්ධන ප්‍රශ්නය ඔඩු දිවීමට සලස්වා ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට ඉඩ හැර, “හරි මග” යනුවෙන් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැමිණෙන්නේ රෙදිත් ඇඳගෙනදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා ප්‍රශ්න කරයි.

එසේම වත්මන් ඉන්ධන අර්බුදය ඇතිවීමට හේතුව උදය ගම්මන්පිල මහතා කැබිනට් උපදෙස් නොතකා සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් spot purchasing ක්‍රමයට ඉන්ධන මිලදී ගැනීම පමණක් තෝරාගැනීම නිසා බවටත් පතිරණ මහතා චෝදනා කරයි.

මහින්ද පතිරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...