රටින් යන්න මේ තරම් උනන්දුවක් ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): විශාල පිරිසක් ඊයේ රාත්‍රියේ සිටම මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පෝලිම්වල රැදී සිටින බවත්, මේ වන විට එම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය අසල නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇති බවත් වාර්තා වේ,

මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගැනුණේ, තවත් පිරිසක් එම පෝලිමට එකතු වීමත් සමග බවත්,තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය ද කැදවා තිබෙන බව වාතා වේ.

සෑම දිනකම පාහේ මෙම කාර්යාලය අසල මෙවැනි තත්ත්වයක් දැකගත හැකි බවත්, මෙම ගැටලුවට විසදුම් ලබාදීමට පියවරක් ගෙන නැති බවට සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...