*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අසාධාරණ බදු පනතට එරෙහිව රට පුරා පැවැත්වෙන මහා උද්ඝෝෂණ ව්‍යාපාරය!

අසාධාරණ බදු පනත වහා හකුලා ගන්නා ලෙස ඇතුළු ඉල්ලීම් ගනණාවක් මුල් කරගෙන ඒවාට වහා විසදුම් ලබා දෙන ලෙස රජයට බලකරමින් අද (01) දිනරාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන වෘත්තීය සමිති විසින් රටපුරා බොහෝ ආයතන ඉදිරි පිට උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරත විය.

මේ අතර කොලඹ නගරයේ වරාය ,ටෙලිකොම් ,දුම්රිය, තැපැල්, සක්‍ය අංශ ,ඇතුලු රාජ්‍ය ආයතන ඉදිරිපිටදී දහවල් විරෝධතා ව්‍යාපාර පැවැත්විනි. මෙමවිරෝධතා ව්‍යාපාර සදහා විශාල සේවක පිරිස් සහභාගි වී සිටියහ.

පහත දැක්වෙන්නේ අද දහවල් වරාය සහ දුම්රිය ප්‍රධාන කාර්‍යාල ඉදිරිපිට පැවති උද්ඝෝෂණ ව්‍යාපාර වල අවස්තාවන් ය.


වරාය

දුම්රිය

සියලුම ඡායාරූප නරඹන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan