බන්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනට කැබිනෙට්ටුවේ අනුමැතිය

Date:

යළ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් බන්ඩි පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 38,500 ක් ආනයනය කිරීමට නියමිතය.

මීට අදාල කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම පොහොර ආනයනය කිරීමට නියමිත අතර රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට බෙදාදීම සිදු කෙරේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...