ටොයෝටා සමාගමට සයිබර් ප්‍රහාරයක්

Date:

ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කටයුතු ඇණහිට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී තිබෙන්නේ අදාල සමාගමේ පරිගනක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමයි.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපංග සැපයුම නතර කර තිබෙනවා.

මෙම සයිබර් ප්‍රහාරය රුසියානු හැකරුන් පිරිසක් එල්ල කරන්නට ඇති බවටයි සැක කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...