ගෑස් මිල …?

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): මාර්තු මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි. මිල සූත්‍රයට අනුව සෑම මසකම මුල් සතියෙහි ලිට්‍රෝ මිල ගණන්වල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබුණු නමුත්, පවතින මිල ගණන් එලෙසින්ම මෙම මාසයේදීත් ක්‍රියාත්මක වන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

දැනට පවතින වෙළඳපොළ මිල ගණන් පහතින් දැක්වේ,

12.5 kg – රුපියල් 4,250.00
5 kg – රුපියල් 1,707.00
2.3 kg – රුපියල් 795.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...