*
Friday, April 12, 2024
spot_img

Latest Posts

ගෑස් මිල …?

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): මාර්තු මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි. මිල සූත්‍රයට අනුව සෑම මසකම මුල් සතියෙහි ලිට්‍රෝ මිල ගණන්වල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබුණු නමුත්, පවතින මිල ගණන් එලෙසින්ම මෙම මාසයේදීත් ක්‍රියාත්මක වන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

දැනට පවතින වෙළඳපොළ මිල ගණන් පහතින් දැක්වේ,

12.5 kg – රුපියල් 4,250.00
5 kg – රුපියල් 1,707.00
2.3 kg – රුපියල් 795.00

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan