වැල්ලවාය රක්ෂිතයක ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): වැල්ලවාය වරුණගම ළිඳආර රක්ෂිතයේ දැවැන්ත ගින්නක් පැතිරයමින් පවතින බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට අක්කර දහයකට වැඩි ප්‍රදේශයක් දැනටමත් විනාශ වී ඇති බවයි.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හා සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර, කිසියම් පුද්ගලයෙකු මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට සැක කෙරේ.

වන සතුන් දඩයම් කිරීම , දර ලබා ගැනීම හෝ විනෝදය සඳහා ඇතැමුන් මෙසේ රක්ෂිතවලට ගිනි තබන බව අසල්වාසීන් පවසයි..

මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන්...

රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ...

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...