කීත් නොයාර්ට පහරදීම : අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා ඇප මත නිදහස් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2008 වසරේදී “ද නේශන්” පුවත්පතේ කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී වධහිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ඇප මත නිදහස් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසයි අධිකරණය නියම කර තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (01) දිනයේදී ය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...