ඉරාන ප්‍රහාර අඛණ්ඩව දෙවන දිනටත් ගල්ෆ් කලාපය පුරා ව්‍යාප්ත වේ

සටහන:සශිකලා මධුෂාණි
මාර්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන ප්‍රහාර අඛණ්ඩව දෙවන දිනටත් ගල්ෆ් කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඩුබායි, දෝහා, මනාමා සහ ඕමානයේ ඩක්ම් වරායේ ප්‍රහාර වාර්තා වී ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඊයේ(01)දිනයේදී සඳහන් කර තිබුණේ, ඕමානයේ සිදු වූ දේ අපගේ තේරීමක් නොවන බවත්, මෙය එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් අප මත පටවන ලද යුද්ධයක් හෙයින් කලාපයේ සිදුවෙමින් පවතින දේ අපගේ වරදක් නොවන බවත්, එය අපගේ තේරීමක් නොවන බවත් ඔවුන් තේරුම් ගනීවායි මම ප්‍රාර්ථනා කරන බවයි.

මෙම කිසිදු ප්‍රහාරයක් වෙනුවෙන් සමාව ඇයද නොසිටි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ගල්ෆ් හවුල්කරුවන් මෙම යුද්ධය නැවැත්වීමට අපට බලපෑම් නොකළ යුතු බවත්, ඔවුන් අනෙක් පැත්තට බලපෑම් කළ යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...