ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඇමරිකා – ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහර් හමුවේ ඉරානයේ උත්තරීතර නයක් අයතුල්ලා අලි කොමෙනි ඇතුළු ඉදිරිපෙළ නායකයින් 48 දෙනෙකු මිය ගොස් ඇත.
එම සහාසික ඝාතනයන්ට එරෙහිව සතුරන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි ඉරාන ජනධිපති මසුඩ් පෙසේස්කියන් ප්‍රකාශ කළේ.
අල්ජසීරා පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන ජනාධිපතිවරයා පවසා තිබුණේ සිය නායකයන්ට මෙන්ම රජයට එරෙහිව එල්ල වූ ප්‍රහාරයන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර දැක්වීමට පරම වගකීමක් ඉරාන රජයට හා හමුදාවට පවතින අබ්වයි.
ඒ අනුව ඉදිරියේදී ඉරානය ගනු ලබන ක්‍රියාමාර්ග දැඩි වනු ඇති යි ජනාධිපතිවරයා පවසා තිබුනේ.
සිය උත්තරීතර නායකයාගේ ඝාතනයේ කම්පනය සිය ජනතාවගේ මනසේ බොහෝ කාලයක් පවතිනු ඇති බවද ජනාධිපති මසුඩ් පෙසේස්කියන් පවසා තිබේ.



