රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ LNW :
ජනාධිපතිවරයා විසින්, මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම අතිවිශේෂ ගැසට් නිවේදනය පෙබරවාරි මස 28වෙනිදා සිට ක්රියාත්මක වෙයි.


© 2025 Lankanewsweb.net. All Rights Reserved.

