ක්‍රීඩා ඇමති මාබල් ක්‍රීඩාවවත් නොකළ හෝතඹුවෙක් – ඩිලාන් පෙරේරා

Date:

කල්ප ගුණරත්න සමඟ අන්තර්ජාල නාලිකාවක සංවාදයකට එක්වන හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වර්ථමානයේ පොදු පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන අතරේම ආන්ඩුවට එරෙහි කණ්ඩායම නියෝජනය කරන ඩිලාන් පෙරේරා,වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාව හෝතඹුවෙක් ලෙස හඳුන්වනවා.එසේම ඔහු මාබල් ක්‍රීඩාව හෝ නොකළ අයෙක් ලෙස හඳුන්වා දෙන ඩිලාන් පෙරේරා එම තනතුර එස්බී දිසානායක වැන්නෙක්ට දිය යුතුව තිබුණ බව පවසනවා.

මහින්ද රාජපක්ෂගේ කීර්තිනාමය විනාශ කිරීමේ ප්‍රධානියා සේ බැසිල් රාජපක්ෂත්,දෙවැන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂත් හඳුන්වා දෙන ඩිලාන් පෙරේරා එහි තෙවන තැනට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂව නම් කරනවා.එසේම සියල්ලේ පාලනය තවමත් පවතින්නේ කාක් පල්ලිය අතේ බව පවසමින් වත්මන් අර්බූදයන්හී වගකිවයුත්තා බැසිල් රාජපක්ෂ බව කියන්නටත් ඔහු එහිදී කටයුතු කරනවා.
ආණ්ඩුවේ හවුල්කාර පොදුජන පෙරමුණේ අභ්‍යන්තරය ගැන විවිධාකාරයේ විවේචන සහ චෝදනා සහිත වූ මෙම සංවාදයට පහත සබැඳියාවෙන් පිවිසිය හැකියි.

https://www.youtube.com/watch?v=8MqsePZzWv8

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...