මැතිවරණයට නාම යෝජනා දුන් රාජ්‍ය සේවකයන්ට වන දේ

Date:

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී වැටුප් රහිතව සිටින රජයේ සේවකයන්ට මැතිවරණය තවදුරටත් කල් ගියහොත් වැටුප් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි.

මේ නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයිද ඔහු සඳහන් කළ අතර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන් රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව (7000) හත්දහසකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...