ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා ලියාපදිංචිය ගැන නිවේදනයක්

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පවත්වනු ලබන ලියාපදිංචි කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වීම සඳහා අයදුම්පත සම්පූර්ණ කර අදාළ ලිපි ලේඛන ද සමග 2023.03.10 දින පස්වරු 04.30 ට පෙර ඊමේල් පණිවිඩයක් යොමු කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබේ.

එම රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් ඇතුළු විස්තර පහතින් දැක්වේ.

RN