රුසියානු හමුදා වහා යුක්රේනයෙන් පිටවෙනු ! (ඡායාරූප)

Date:

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහි උද්ගෝෂණයක් අද (02) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

පෙරටුගාමී සමාජාවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් “ආදරේ” අරන් ගමින් ගමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිවයිනට බලපෑ දිට්වා...

චෙන්නායි සිට එන අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැව අද (07) කොළඹ වරායට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිට්වා’ සුළි...

ශ්‍රී ලංකාවට සහනයක් වූ මියන්මාරය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්...