විදර්ශන 28 වසර සැමරුම අද මහවැලි කේන්ද්‍රයේදී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට පොත් කියවන්නන් අතර අතිශයින් ජනප්‍රිය කෘති රැසක් ප්‍රකාශයට පත්කරන ලද “විදර්ශන පබ්ලිෂර්ස්” ආයතනයේ 28 වැනි සැමරුම වෙනුවෙන් උත්සවයක් අද (මාර්තු 03) පස්වරු 03.00 ට කොළඹ, මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

එහිදී ‘විදර්ශන’ අර්ධ වාර්ශික ශාස්ත්‍රීය අතිරේකය ද එළිදැක්වීමට නියමිත ය.

මෙහි මූලාසනය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා විසින් දරනු ඇති අතර හැඳින්වීම රංජිත් පෙරේරා මහතා විසිනුත් ප්‍රධාන දේශනය ආචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්‍රික්ස් මහතා විසිනුත් සිදුකරනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් සාහිත්‍යයට හිතැති සැමට විදර්ශන පබ්ලිෂර්ස් වෙනුවෙන් ජනක ඉනිමංකඩ මහතා ආරාධනා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...