*
Saturday, March 22, 2025
spot_img

Latest Posts

හිටපු පොලිස්පති දේශබන්දුට ඇමති නලින්දගෙන් පණිවිඩයක් ….

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කළ යුතු හොඳම දේ වහාම පොලීසියට බාරවීම බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“හිටපු පොලිස්පතිව පොලීසියෙන් හොයනවා … හිටපු පොලිස්පති කරුණාකරලා පොලීසියට බාරවෙන්න කියන එකයි කියන්න තියෙන්නෙ. ඒක ලැජ්ජයි නේ …?”

ප්‍රශ්නය – හොයාගන්න බැරිද ?

“හොයන්න පුළුවන්, හොයන්න පුළුවන්. බයවෙන්න එපා. හිටපු පොලිස්පති කෙනෙක් පිටිපස්සේ ගොඩාක් පොලීසිය පන්නන එක එච්චර හොඳ නෑ. හොඳම වැඩේ හිටපු පොලිස්පති ඇවිල්ලා බාරවෙන එක”

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (02) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan