රෂිකා හෙන්නායක මාර්තු 03, කොළඹ (LNW):
2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා , පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට දින නියම කර තිබේ.
ඒ අනුව, නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දැනුම් දී ඇත.
සබැඳි පුවත්