*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

08 වැනිදායින් පසු 53 හර්තාලයට එහා ගිය වර්ජනයක්!(VIDEO)

ආණ්ඩුව තවදුරටත් වෘත්තිකයින්ගේ හඬට ඇහුම්කන් දීමට සූදානම් නැත්නම් රටම අකර්මන්‍ය කිරීමට සිදුවන තීරණ වලට යාමට සිදුවෙන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

ඒ,අද (03) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් විද්වත් වෘත්තිකයින්ගෙන් සංගම් කාර්යාලයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

08 වැනිදායින් පසු එළඹෙන ඕනෑම මොහොතක ආණ්ඩුවට දැනෙන දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමුවීමට එම සාකච්ජාවේදී එකඟ වූ බවයි විජේසිංහ මහතා කියාසිටියේ.

53 හර්තලයටත් 80 ජූලි වර්ජනයටත් එහා ගිය තත්ත්වයකට රට පත්විය හැකි බවයි ඔහු සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan