*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පැරසිටමෝල් පෙත්තට ගැසට් නිවේදනයක්

මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30ක් වේ.

පෙබරවාරි 28 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan