*
Friday, March 29, 2024
spot_img

Latest Posts

කාබනික වගාව කොම්පෝස්ට්වලින් කරන්න බෑ. ජෛව තාක්ෂණය භාවිතය අවශ්‍යයි – ශෂීන්ද්‍ර (VIDEO)

කාබනික වගාව කළ හැක්කේ ජෛව තාක්ෂණය භාවිතා කිරීමෙන් බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

“බැනුම් අහලා, බැනුම් අහලා අද යම්කිසි තත්වයකට 80%කට විතර හොඳ තත්වයකට මගේ අමාත්‍යාංශය ඇවිල්ලා තියෙනවා. බැනුම් අහනකොටත් එච්චර ප්‍රශ්නයක් තිබුණෙ නෑ, මම නෙවෙයි වැඩි හරියක් බැනුම් ඇහුවෙ අපේ ගෙදර ඉන්න අම්මා තමයි බැනුම් ඇහුවෙ. පොහොර යෙදවීමේදී ජෛව තාක්ෂණය භාවිතා කරලා තමයි මේ කාබනික වගාව කරන්න හැකියාව තියෙන්නෙ. ජෛව දියර පොහොර නිෂ්පාදනය කිරීම එකපාරට කරන්න අමාරුයි, ඒක ටිකක් ව්‍යාකූලයි. මං හිතන්නෙ ඒකට යන්න පුළුවන්, යන්න බැරුවා නෙවෙයි. මම පැහැදිලිව කිව යුතුයි, කාබනික වගාව කොම්පෝස්ට් පොහොරවලින් කරන්න බෑ. ප්‍රමිතිගත කාබනික ඝන පොහොර නිෂ්පාදනය කරනවා නම් මුළු රටේම සමස්ත පළාත් පාලන ආයතනවලින් නිෂ්පාදනය කරන සියලුම නිෂ්පාදනයන් මට මිලදී ගන්න පුළුවන්”

කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (01) බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan