*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තවත් මහාධිකරණ විනිසුරුවරුන් 13 ක් පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකු පත්කර තිබෙනවා. ඊට අදාල පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් අද පෙරවරුවේ සිදු කෙරිණි.

දිසා විනිසුරුවරුන් 08 දෙනෙකු, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙකු, මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරුන් දෙදෙනෙකු මහාධිකරණ විනිසුරු ධුරය දක්වා උසස් කර තිබේ.

නව මහාධිකරණ විනිසුරුවරුන්
ඒ.ජී. අළුත්ගේ මහතා – දිසා විනිසුරු
ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා මහතා – දිසා විනිසුරු
ආර්.ඒ.ඩී.යු.එන්. රණතුංග මහතා – මහේස්ත්‍රාත්
ටී.එම්.සී.එස්. ගුණසේකර මහතා – දිසා විනිසුරු
එම්. ප්‍රභාත් රණසිංහ මහතා – දිසා විනිසුරු
ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා – ප්‍රධාන මහේස්ත්‍රාත්
ආර්. වැලිවත්ත මහතා – දිසා විනිසුරු
ජී.එල්. ප්‍රියන්ත මහතා – මහේස්ත්‍රාත්
ඒ. නිශාන්ත පීරිස් මහතා – දිසා විනිසුරු
එස්.එම්.ඒ.එස්. මංචනායක මහතා – දිසා විනිසුරු
එල්.චමත් මදනායක මහතා – දිසා විනිසුරු
වී.එම්. වීරසූරිය මහතා – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
එච්.ඒ.ඩී.එන්. හේවාවසම් මහතා – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan