*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මාර්ග කිලෝමීටර් 1500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ හෝමාගම කොටස ඇරඹේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): හෝමාගම මාර්ග ප්‍රතිසංස්කරණය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. ඒ, මාර්ග කිලෝමීටර් 1500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීවයි.

මෙහිදී, හෝමාගම බටහිර හොරගල විමලතිස්ස මාවත නැගෙනහිර හොරගල දක්වා කිලෝමීටර් 2 ක කොටස ප්‍රතිසංස්කරණය කර කාපට් ඇතිරීම සිදු  කෙරෙන අතර, ඒ සදහා රජයහ වැය කරන මුදල රුපියල් මිලියන 750 ක්. වසර 20  කට වැඩි කාලයක් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්විය.

ප්‍රදේශවාසීන් පවසන්නේ, නව ව්‍යාපෘතිය තුළින් තමන්ට බලපෑ ගැටලු රැසකට විසදුම් හිමිවන බවයි..පක්ෂ පාට භේදයකින් තොරව එක්ව සියලු දෙනා මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව , අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දැක්වූ කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan