2050 වනවිට බාල මහලු ඕනෑම අයෙක් තරබාරුකමෙන් පෙලෙන්නට ඇති මට්ටම සමස්තයක් වශයෙන් ඉහලට!

Date:

සටහන – පුලී
මාර්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ලොව පුරා සිටින වැඩිහිටියන්ගෙන් අඩකට වඩා මෙන්ම ළමුන්, නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් තුනෙන් එකක් 2050 වන විට අධික බර හෝ තරබාරුකමෙන් පෙළෙනු ඇතැයි සෞඛ්‍ය දත්ත පුරෝකථනය කර ඇත.

රටවල් 200 කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ද ලැන්සෙට් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය දත්ත පිළිබඳ නව අධ්‍යයනයකින් මෙම ප්‍රකාශය සටහන් වී තිබිණි.

මෙම දශකයේ ඉතිරි කාලය තුළ දී, විශේෂයෙන් අඩු ආදායම්ලාභී රටවල තරබාරුකමෙහි මට්ටම් වේගයෙන් ඉහල යනු ඇතැයි පර්යේෂකයෝ අනතුරු අඟවති.

කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන පරිදි රජයන් දැන් සිටම මේ සම්බන්ධයෙන් හදිසි පියවර ගන්නේ නම්, ගැඹුරු ඛේදවාචකයක් වැළැක්වීමට තවමත් කාලය ඇති බව පෙන්වා දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW : මෙවර උසස් පෙළ විභාගයට...

කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක්...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...

විදේශ සංචිත සුළු වශයෙන් පහළට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල...