ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ සැප්තැම්බර් මාසය දක්වා බාධාවකින් තොරව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බවත්, අළුතින් ගිවිසුම් ගත වූ සමාගම් මගින්ද තොග මෙරටට ලැබී ඇති බවත්ය.
තවද, ගල්අඟුරු රැගත් 16 වන නෞකාව හෙට (05) දිවයිනට ළඟාවීමට නියමිත බව නාමල් හේවගේ මහතා පවසයි.
රෂිකා හෙන්නායක