ඩේසි ආච්චි CID අත්අඩංගුවට ?

යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය අද (මාර්තු 05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ඇය මේ වනවිට ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව වාර්තා වේ.

අද දිනයේ ඇයව අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් ඉන් අනතුරුව ඇයව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...