මැතිවරණය මංකොල්ල කෑමට සැරසෙන කල්ලියක් ගැන විපක්ෂ නායක සජිත්ගෙන් හෙළිදරව්වක්

Date:

මේ ආණ්ඩුව මැතිවරණ හකුලන ආණ්ඩුවක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ආණ්ඩුවක් බවත්, එබැවින් මේ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිලධාරීන් කණ්ඩායමක් සහ දේශපාලනඥයින් කණ්ඩායමක් එක්ව කුමන්ත්‍රණකාරී ලෙස මේ මැතිවරණය මංකොල්ල කෑමට උත්සාහ කරන බව ද බව ද ඒ මහතා පැවැසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කිලිනොච්චිය කරඩිපොක්කු ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...