(VIDEO):ජනාධිපති රනිල්ව රැකගන්න ඕනේ – මගේ සහය රනිල්ට!

කොළඹ LNW: වත්මන් ජනාධිපතිවරයා රැක ගත යුතු වන අතර තමන්ගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (06) පැමිණිල්ලක් කිරීම සඳහා පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රට හැදීමට කළ යුත්තේ කුමක්ද තමන් වහන්සේ එය සිදුකරන බවයි උන්වහන්සේ පැවසුවේ.

ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලාද සහභාගී වූ රූපවාහිනී නාලිකාව වැඩසටහනක් මඟින් තමන් වහන්සේට පදනම් විරහිතව චෝදනා කිරීමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...