ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් අවුළුවා ඇති යුද්ධය වහා නවතන්න – ඉරානයට සහය පළකරමින් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: ඇමරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ගෙන යන ප්‍රහාර වහාම අත්හිටුවන ලෙස බලකරමින් අද (06) දවටගහ පල්ලිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය.

පලස්තීනයේ නිදහස වෙනුවෙන් සංවිධානය විසින් එය සංවිධානය කර තිබුණි.

මැදපෙරදිග උත්සන්න වී තිබෙන අර්බුදය සම්බධයෙන් මෙරට මුස්ලිම් ආගමික සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක් ද නිකුත් කා ඇත.

ජායාරූප - අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...