හෙට ඓතිහාසික දවසක්….

Date:

කහ,ඖෂධ සහ සෞඛ්‍ය උපකරන,මෝටර් රථ එකලස් කිරීම හා නිෂ්පාදනය, තන්ත්‍රී ට්‍රෙිලර්ස්,බතික් ඇතුළු රෙදිපිලි,කෘෂි නිෂ්පාදන,ටයර් තවත් බොහෝද්‍රව්‍ය වලදේශීය නිෂ්පාදන එකතුවට අළුතෙන්ම එකතුවන අපේ සිමෙන්ති…! ලංවා…

අභිමානවත් ශ්‍රී ලාංකිකයකු වන මැදවචිචියේ නන්දන ලොකුවිතානයන්ගේ පූර්ණ අයිතිය සහිතව ලංවා සිමෙන්ති කමිහල හෙට සිට ජනතාවට සිමෙන්ති නිකුත් කිරීම අරඹනවා.මෙම අවස්ථාව ඓතිහාසික අවස්ථාවක්..

කොටිටයක් රැ. 1375 මිලට ඇති තරමි ලබාගැනීමට හැකිවෙිවි.

හමිබන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුමි කලාපයේ පිහිටි මෙම දැවැන්ත කමිහල අක්කර 63 ක් පුරා විහිදී යනවා. යුරෝපීය යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් යුරෝපීය ඉහලම තාක්ෂනයට අනුව,ඉහලම තත්ව පාලනයක් යටතේ ලංකාවෙිදී නිපදවන අනර්ඝතම ලංවා සිමෙන්ති වාර්තා පිට වාර්තා තබනු ඇත.
සාර්ථකව අපනයනය සදහා Ferentino ටයර් නිපදවන නන්දන ලොකුවිතාන මහතා දැනට ලංකාවෙි සිටින සාර්ථකම ව්‍යාපාරිකයෙකි.ඩුබායි මැරියටි හෝටලයේ අයිතියද ඔහු සතුයි. ලංකිකයන් වශයෙන් කුහක නොවී අප ආඩමිබර විය යුතු අවස්ථාවකි මෙය..

දැනට ඉලක්කය වාර්ෂිකව ධාරිතාව මෙ.ටො.ලක්ෂ 40 ක් වන අතර එය පසුව ක්‍රමක්‍රමයෙන් වැඩි කෙරෙනු ඇත.සමිපූර්නයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම කර්මාන්ත ශාලාව පැයකට සිමෙන්ති කොටිට ලක්ෂ දෙකක් නිපදවයි.

හමිබන්තොට වරායෙන් ආනයනිත අමුද්‍රව්‍ය (Limestone,Iron ore,Bauxite,Gypsum) කි. මී 2 1/2 ක දිග කන්වෙියර් බෙල්ටි එකක් මගින් සයිලෝස්වලට වැටෙි. මෙම යන්ත්‍ර ස්මාර්ටි ෆොන් එකක් ඔස්සේද ක්‍රියාත්මක කල හැකිවන ලෙස අති නවීන තාක්ෂනයකින් හෙබිය.
මෙම කර්මාන්තශාලාවේ වැඩ ඉක්මන්වීමට රටෙි ඩොලර් හිඟයත්, දේශීය නිෂ්පාදන වලට පවතින සුවිශේෂ අනුග්‍රහයත් ජනපති තුමන්ගේ ඍජු අධීක්ෂනයත් බෙහෙවින් උපකාරීවිය.වසංගතය නිසා බෙහෙවින් බාධාද ඇතිවිය.

ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් මෙතෙක් සිමෙන්ති ගෙන්වූවත් නැවත නැවතත් එම අවශ්‍යතාව පැන නොනගී.

ඩො. මි. 100 කට වඩා වැඩි දැවැන්ත ආයෝජනයක් වූ මෙම ලංවා නිෂ්පාදනය ජාතික සමිපතක්වෙි.

මගේ මතකයට එන්නේ නන්දන ලොකුවිතාන මහතා හොරණ ෆෙරන්ටිනෝ ටයර් කමිහල විවෘත කරන අවස්ථාවෙිදී කියූ එක්තරා දෙයකි.එය රටෙි සිටින ව්‍යාපාරික ප්‍රජාවට බෙහෙවින් වැදගත්වනු ඇති.එනමි මෙරට ව්‍යාපාරික ප්‍රජාවට මෙලෙස ආයොජනයන් කිරීමෙදී තිබෙන ලොකුම බාධාව වෘත්තිය සමිති පිහිටුවා 3% න් සිදුකරන අසාමාන්‍ය කප්පමි ඉල්ලීම සහ තර්ජන ගර්ජන විරෝධතා බවය.එසේම 88/89 කාලයේදී බොහෝසෙයින් තමනට ගැහට සිදුවූ බවත්ය..එම නිසාම විදේශ ගතවීමට පවා සිදුවූ බවත්ය.මෙි පිලිබදව වූ ලිපිය සහ අදාල විස්තර පසුව පලකරමි.

පරාක්‍රම බස්නායක… Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...