ජනපති සහ ශ්‍රීලනිපය අතර විශේෂ හමුවට දින නියම වෙයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ හමුවක් සඳහා දින නියම වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සාකච්ඡාව ලබන අඟහරුවාදා (08) සවස 04.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනු ඇති බව සඳහන්.

මෙහිදී රටේ ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ශ්‍රීලනිපය ඉදිරිපත් කර ඇති කරුණු 15කින් යුත් යෝජනාවලිය පිළිබඳව සාකච්ඡාවට ගැනීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...