ඉසුරු ගැන තීරණය අභියෝගයට ?

නිශ්මං රණසිංහ ,මාර්තු 07 කොළඹ LNW:

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමෙන් පදක්කම් දිනා දීමට හවුල්කාරීත්වයක් දැක් වූ මීටර් 400 ඉසව්වෙන් කැපි පෙණෙන දක්ෂතා දැක් වූ ඉසුරු ලක්ෂාන් වෙත තහනම් උත්තේජන පරික්ෂාව යටතේ තහනමක් පනවා ඇත.එය 2027 ඔක්තෝම්බර් 27 වන දා දක්වා වලංගු වන ආකාරයට පැනවීමට කටයුතු කර ඇත.


තහනම් උත්තේජන පරික්ෂාවක් මඟ හැර සිටීම යන චෝදනාව මත ඉසුරු ලක්ෂාන්ට මෙම තහනම පැනවීමට ක්‍රියා කර ඇත.එහෙත් ලැබෙන තොරතුරුවලට අනුව මෙම පරික්ෂාව කිරිම සඳහා නිවැරදි ප්‍රවේශයක් සිඳු වි නොමැති නිසා ක්‍රීඩකයා අතින් එය මඟ හැරී ඇති බවට ද මතයක් ඇති අතර ඒ අනුව බොහෝ විට මෙම තීරණය ක්‍රීඩකයාගේ පැත්තෙන් අභියෝගයට ලක්වීමේ ඉඩක් ද පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...