නිර්පාක්ෂික අරගල රැස්වීමේදී ෆොන්සේකාට දැඩි විරෝධයක් ! (VIDEO)

Date:

“නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා” යන මැයෙන් යුතුව වැඩසටහනක් ඊයේ (06) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

ගෝල්ෆේස් අරගලකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද එම රැස්වීම ඇමතීය.

ෆොන්සේකා මහතාගේ කතාවෙන් පසුව වේදිකාවට පැමිණි අරගලකරුවන් පිරිසක් එම වැඩසටහනේ නිර්පාක්ෂිකභාවය ප්‍රශ්න කරමින් අදහස් දක්වන ලදී. ඔවුන් එහිදී අවධාරණය කළේ අරගලය කිසිදු දේශපාලන පක්ෂයකට අයිති එකක් නොවන බවයි. එහිදී තත්වය මදක් උණුසුම් අතට හැරෙන ආකාරයක් ද දක්නට ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...