අඳුරට වැටුණු ජනතාව!(VIDEO)

Date:

මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළකර පාලකයින්ට එරෙහිව ඊයේ රාත්‍රියේ කොහුවල නගර මධ්‍යයේ ජනතාව එක්රැස් වී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

සෑම අතකින්ම ජනතාව අඳුරට වැටී ඇති බව සංකේතවත් කරමින් ඉටිපන්දම් දල්වාලමින් ජනතාව සිය විරෝධය පළකර සිටි අතර විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...