කොළඹ LNW:තව පෝය හතකින් හැම ගැහැණියකගේම හිසට ඔටුන්නක් වැටෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
ඒ, ඊයේ (08) කළුතරදී ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමිනි.
හීන හීන නොවී ඒවා සෑබෑ කරගැනීමට හැකි ස්ථාපිත කර ගැනීම වැඩි ඈතක නොවන බවයි ඇය අවධාරණය කළේ.
ASK