බී ළුෑණු කාලා හමාරයි – මිල ඉහළට!

Date:

කොළඹ LNW:පෑලියගොඩ මැනින් වෙළඳ පොළෙහි බී ළුෑණු තොග මිල ඉහල යමින් පවතින බව වාර්තා වෙයි.

ඊට හේතුව වී ඇත්තේ ඒ පකිස්තානයෙන් බී ළුෑණු ආනයනය නොකිරීම සහ ඉන්දීය බී ළුෑණු අස්වැන්න නොලබන සමය වීම බව සඳහන්.

ඒ අනුව අද (09) දවස වන විට පෑලියගොඩ මැනින් වෙළඳ පොළේ බී ළුෑණු තොග මිල කිලෝ එකක් රුපියල් 550 ක් වන අතර හෙට දිනයේදී එය රු.600ක් දක්වා ඉහළ යනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...