දේශබන්දු අපට ලොකු නෑ. දේපළ ටික තියාගන්න ඕනෙ නම් හැංගිලා ඉන්න තැනින් වහාම එළියට එන්න – ඇමති වටගල

සටහන – රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් අධිකරණ මඟහරින්නේ නම් ඔහුගේ නිශ්චල, චංචල දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. “දේශබන්දු තෙන්නකෝන් මහත්තයා දැන් හැංගිලා ඉන්නෙ. දැන් මොකක්ද ? අපේ ආණ්ඩුවට එයා හිටපු පොලිස්පතියි කියලා එයා වරදක් කළා නම් එයා ලොක්කෙක්ද ? නෑ. අපිට එහෙම … Continue reading දේශබන්දු අපට ලොකු නෑ. දේපළ ටික තියාගන්න ඕනෙ නම් හැංගිලා ඉන්න තැනින් වහාම එළියට එන්න – ඇමති වටගල